Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc එක හන රක - හරෂ ධනෂEka Heena Reka Lyrics ( Oya As Katha Karanava) Harsha Dhanosh

එක හන රක - හරෂ ධනෂEka Heena Reka Lyrics ( Oya As Katha Karanava) Harsha Dhanosh LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
80192 - එක හන රක - හරෂ ධනෂEka Heena Reka Lyrics ( Oya As Katha Karanava) Harsha Dhanosh [03:33.66] 1 year ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 2 Views x 77 Download x 7
LRC TIME [03:33.66] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[length:03:33.66]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:14.54]එක හීන රෑක දෑත දෑත යාවෙලා
[00:21.70]හිම රේණු නෑවී නැවී තුරුළු වෙලා
[00:28.94]ඔබ නේද ඈත ඈත ඈත ඈත පාවෙලා
[00:36.70]හිත ආයෙ ආයෙ ආයෙ නොඑන කෙනා
[00:44.21]ඔය ඇස් කතා කරනවා
[00:48.44]මගෙ දිහා බල බලා
[00:52.11]හිරිමල් හිතේ නැවතිලා
[00:56.00]ඉන්නටම දිවි තුරා
[00:59.25]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:03.76]හැඟුම දෝ ආදරේ
[01:07.24]ඔය ඇස් කතා කරනවා
[01:11.24]මගෙ දිහා බල බලා
[01:14.74]හිරිමල් හිතේ නැවතිලා
[01:18.74]ඉන්නටම දිවි තුරා
[01:21.73]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:26.50]හැඟුම දෝ ආදරේ
[02:00.19]කොපුල් සිඹින යාමයේ
[02:04.34]පබළු වැටෙන සීතලේ
[02:08.35]අනන්තයට පියඹලා යන්න
[02:12.03]අත්තටු හොයන්නෙපා
[02:15.76]හැඟුම් සුවඳ මාරුතේ
[02:19.51]පොකුරු පිපෙන ආදරේ
[02:23.25]පුළුන් රොදක ගුලිවෙලා ඉන්න
[02:27.00]ඇස්වහ වදින්නෙපා
[02:30.65]පුරුදුත් වගේ දැනෙනවා
[02:34.41]පෙර භවේ හමුවෙලා
[02:37.58]හුස්මක් පවා වටිනවා
[02:41.85]අපි අපේ හිතෙනවා
[02:44.99]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[02:49.67]හැඟුම දෝ ආදරේ
[02:52.88]ඔය ඇස් කතා කරනවා
[02:56.91]මගෙ දිහා බල බලා
[03:00.40]හිරිමල් හිතේ නැවතිලා
[03:04.65]ඉන්නටම දිවි තුරා
[03:07.64]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[03:12.15]හැඟුම දෝ ආදරේ