Lrc එක හන රක - හරෂ ධනෂEka Heena Reka Lyrics ( Oya As Katha Karanava) Harsha Dhanosh
එක හන රක - හරෂ ධනෂEka Heena Reka Lyrics ( Oya As Katha Karanava) Harsha Dhanosh LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music
LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
1 year ago
by
Guest
[length:03:33.66]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:14.54]එක හීන රෑක දෑත දෑත යාවෙලා
[00:21.70]හිම රේණු නෑවී නැවී තුරුළු වෙලා
[00:28.94]ඔබ නේද ඈත ඈත ඈත ඈත පාවෙලා
[00:36.70]හිත ආයෙ ආයෙ ආයෙ නොඑන කෙනා
[00:44.21]ඔය ඇස් කතා කරනවා
[00:48.44]මගෙ දිහා බල බලා
[00:52.11]හිරිමල් හිතේ නැවතිලා
[00:56.00]ඉන්නටම දිවි තුරා
[00:59.25]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:03.76]හැඟුම දෝ ආදරේ
[01:07.24]ඔය ඇස් කතා කරනවා
[01:11.24]මගෙ දිහා බල බලා
[01:14.74]හිරිමල් හිතේ නැවතිලා
[01:18.74]ඉන්නටම දිවි තුරා
[01:21.73]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:26.50]හැඟුම දෝ ආදරේ
[02:00.19]කොපුල් සිඹින යාමයේ
[02:04.34]පබළු වැටෙන සීතලේ
[02:08.35]අනන්තයට පියඹලා යන්න
[02:12.03]අත්තටු හොයන්නෙපා
[02:15.76]හැඟුම් සුවඳ මාරුතේ
[02:19.51]පොකුරු පිපෙන ආදරේ
[02:23.25]පුළුන් රොදක ගුලිවෙලා ඉන්න
[02:27.00]ඇස්වහ වදින්නෙපා
[02:30.65]පුරුදුත් වගේ දැනෙනවා
[02:34.41]පෙර භවේ හමුවෙලා
[02:37.58]හුස්මක් පවා වටිනවා
[02:41.85]අපි අපේ හිතෙනවා
[02:44.99]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[02:49.67]හැඟුම දෝ ආදරේ
[02:52.88]ඔය ඇස් කතා කරනවා
[02:56.91]මගෙ දිහා බල බලා
[03:00.40]හිරිමල් හිතේ නැවතිලා
[03:04.65]ඉන්නටම දිවි තුරා
[03:07.64]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[03:12.15]හැඟුම දෝ ආදරේ
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:14.54]එක හීන රෑක දෑත දෑත යාවෙලා
[00:21.70]හිම රේණු නෑවී නැවී තුරුළු වෙලා
[00:28.94]ඔබ නේද ඈත ඈත ඈත ඈත පාවෙලා
[00:36.70]හිත ආයෙ ආයෙ ආයෙ නොඑන කෙනා
[00:44.21]ඔය ඇස් කතා කරනවා
[00:48.44]මගෙ දිහා බල බලා
[00:52.11]හිරිමල් හිතේ නැවතිලා
[00:56.00]ඉන්නටම දිවි තුරා
[00:59.25]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:03.76]හැඟුම දෝ ආදරේ
[01:07.24]ඔය ඇස් කතා කරනවා
[01:11.24]මගෙ දිහා බල බලා
[01:14.74]හිරිමල් හිතේ නැවතිලා
[01:18.74]ඉන්නටම දිවි තුරා
[01:21.73]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[01:26.50]හැඟුම දෝ ආදරේ
[02:00.19]කොපුල් සිඹින යාමයේ
[02:04.34]පබළු වැටෙන සීතලේ
[02:08.35]අනන්තයට පියඹලා යන්න
[02:12.03]අත්තටු හොයන්නෙපා
[02:15.76]හැඟුම් සුවඳ මාරුතේ
[02:19.51]පොකුරු පිපෙන ආදරේ
[02:23.25]පුළුන් රොදක ගුලිවෙලා ඉන්න
[02:27.00]ඇස්වහ වදින්නෙපා
[02:30.65]පුරුදුත් වගේ දැනෙනවා
[02:34.41]පෙර භවේ හමුවෙලා
[02:37.58]හුස්මක් පවා වටිනවා
[02:41.85]අපි අපේ හිතෙනවා
[02:44.99]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[02:49.67]හැඟුම දෝ ආදරේ
[02:52.88]ඔය ඇස් කතා කරනවා
[02:56.91]මගෙ දිහා බල බලා
[03:00.40]හිරිමල් හිතේ නැවතිලා
[03:04.65]ඉන්නටම දිවි තුරා
[03:07.64]හදවත ඉතිරී ඉතිරී ගලන මේ
[03:12.15]හැඟුම දෝ ආදරේ
Like us on Facebook