Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc ඔබ ගැන මතකේ-ප්‍රගීත්

ඔබ ගැන මතකේ-ප්‍රගීත් LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
151741 - ඔබ ගැන මතකේ-ප්‍රගීත් [03:43.11] 2 years ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 0 Views x 45 Download x 0
LRC API - Developers can now access to our API from RapidApi: https://rapidapi.com/keiteldog-ieuRVL_c3Lu/api/megalobiz-lrc
LRC TIME [03:43.11] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[ti:ඔබ ගැන මතකේ-ප්‍රගීත්]
[length:03:43.11]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:18.29]සිහිලැල් වූ ආදරයේ
[00:24.60]සෙවනැල්ලයි මා ඔබගේ
[00:30.86]දිවි ගමනේ හැම භවයේ
[00:37.16]මට දෙවියන් දුන් තිළිණේ
[00:43.00]ඔබ ගැන මතකේ
[00:45.76]හදවතේ තියන්
[00:49.03]මා මියයන්නම්
[00:51.80]ආයෙත් ඉපදෙන්නම්
[00:55.33]ඔබ ගැන මතකේ
[00:58.12]හදවතේ තියන්
[01:01.68]මා මියයන්නම්
[01:04.44]ආයෙත් ඉපදෙන්නම්
[01:33.39]හරි අහම්බෙන් වගේ හමුවුනේ
[01:36.66]දඟ කරනා ඇස් දෙක මට ඔබේ
[01:39.69]හිත වසඟ කලා පෙම් හීනයේ
[01:42.95]හැඩකාරියේ...
[01:45.98]හද නොසන්සුන් කලා රුව ඔබේ
[01:49.26]හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
[01:52.07]සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
[01:55.32]හිමිකාරියේ...
[01:58.38]සිහිලැල් වූ ආදරයේ
[02:01.37]සෙවනැල්ලයි මා ඔබගේ
[02:04.44]දිවි ගමනේ හැම භවයේ
[02:07.46]මට දෙවියන් දුන් තිළිණේ
[02:10.25]ඔබ ගැන මතකේ
[02:13.02]හදවතේ තියන්
[02:15.81]මා මියයන්නම්...
[02:18.87]ආයෙත් ඉපදෙන්නම්...
[02:35.65]මගෙ පාළු
[02:37.64]ජීවිතේ සොයා මේ යාලූ
[02:40.45]ආදරෙයි කියා රැදුණාලු
[02:43.44]හදවතේ ඔයා කඳුළැල් නිවා
[02:48.00]ඔබ ඉල්ලු ආදරේ ලියා දෙනවා ලු
[02:52.55]වැඩියෙනුත් තියා ආසයි ලු
[02:55.82]ඔබ මගේ කියා පිළිගන්න මා
[03:00.60]සිහිලැල් වූ ආදරයේ
[03:03.62]සෙවනැල්ලයි මා ඔබගේ
[03:06.92]දිවි ගමනේ හැම භවයේ
[03:09.92]මට දෙවියන් දුන් තිළිණේ
[03:12.72]ඔබ ගැන මතකේ
[03:15.22]හදවතේ තියන්
[03:18.51]මා මියයන්නම්
[03:21.50]ආයෙත් ඉපදෙන්නම්