Lrc දෙපිය නගලා by Lavan Abhishek
දෙපිය නගලා - Lavan Abhishek LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music
LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
5 years ago
by
Guest
Cross Medias - You can leave comments for this LRC in Cross Medias platform.
Go to Cross Medias to comment
.
[ar:Lavan Abhishek]
[ti:දෙපිය නගලා]
[length:03:34.36]
[by:CrocS]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:14.47]දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ
[00:21.47]කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ
[00:31.96]පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී
[00:38.98]කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී
[00:49.46]ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
[00:56.46]ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
[01:03.48]හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
[01:10.71]තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
[01:45.46]අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී
[01:52.71]අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
[02:02.95]දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ
[02:09.96]වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ
[02:20.21]ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
[02:27.48]ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
[02:34.47]හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
[02:41.47]තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
[02:48.72]ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි...
[02:55.72]ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
[03:02.47]හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
[03:09.71]තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි

Like us on Facebook