Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc Ma ahase liyu de(cover-Miuru Somarathne) by Miuru Somarathne

Ma ahase liyu de(cover-Miuru Somarathne) - Miuru Somarathne LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
170754 - Ma ahase liyu de(cover-Miuru Somarathne) by Miuru Somarathne [02:57.62] 1 year ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 0 Views x 46 Download x 0
LRC TIME [02:57.62] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[ar:Miuru Somarathne]
[ti:Ma ahase liyu de(cover-Miuru Somarathne)]
[length:02:57.62]
[by:Nadun Dilakshana]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:11.72]මා අහසේ ලියූ දේ, පෙනුනෙ නුබට විතරමයි
[00:18.11]මා සුලගට කියු දේ, ඇහුවෙ කවුද නුබ තමයි
[00:23.90]එහෙව් නුබට නොදැනුනේ, නුබට දුන්න හිත තමයි
[00:30.18]මගේ කියා, මට තිබුනේ, ඒ එක හිත විතරමයි..
[00:36.49]විතරමයි.. විතරමයි..
[00:39.75]ඒ එක හිත විතරමයි..
[00:42.55]විතරමයි.. විතරමයි…
[01:01.09]ප්‍රාර්ථනා මහ කන්දේ,
[01:07.18]කලුවර පාමුල උන්නේ මං
[01:13.20]නුබේ නුරා තරු එලියේ,
[01:19.50]කදු මුදුනට ගෙන නොගියා නම්
[01:26.02]අදත් මා හිදීවි, තවත් නුබ පතාවි
[01:32.54]නුබ ගැනම හිත හිතා ඉන්නට,
[01:39.59]හිතවත් මට තියේවි..
[01:50.44]මා අහසේ ලියූ දේ, පෙනුනෙ නුබට විතරමයි
[01:56.21]මා සුලගට කියු දේ, ඇහුවෙ කවුද නුබ තමයි
[02:02.48]එහෙව් නුබට නොදැනුනේ, නුබට දුන්න හිත තමයි
[02:09.00]මගේ කියා, මට තිබුනේ, ඒ එක හිත විතරමයි..
[02:21.79]විතරමයි.. විතරමයි..
[02:24.80]ඒ එක හිත විතරමයි..
[02:33.34]විතරමයි.. විතරමයි..
[02:37.64]ඒ එක හිත විතරමයි..
[02:38.89]විතරමයි.. විතරමයි..
[00:0.00]ඒ එක හිත විතරමයි..
[00:0.00]විතරමයි.. විතරමයි..