Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc Mulawe - Lakshitha Mihiran[www.Sinduwa.lk]

Mulawe - Lakshitha Mihiran[www.Sinduwa.lk] LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
170749 - Mulawe - Lakshitha Mihiran[www.Sinduwa.lk] [03:55.42] 1 year ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 0 Views x 243 Download x 39
LRC TIME [03:55.42] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[length:03:55.42]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:14.28]ඉඟි බිඟි පානා නෙතු මානේ
[00:19.59]හිඳිමි නැවතීලා
[00:22.34]නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
[00:26.59]සෙනෙහේ නොවේද මා
[00:30.13]මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
[00:34.91]දනිමී පමාවත් මගෙමයි
[00:38.67]නොහෙලූවා නම් මා මුලාවේ
[00:43.20]අදටත් නුඹේ ළඟමයි
[00:46.96]අහිමිව යන බැව් දැන බැඳුනේ
[00:50.49]දැන දැනමයි නුඹ ළග රැඳුනේ
[00:54.73]හිමිකම් නැති ළැම මත හැඬුනේ
[00:59.04]සනසනු හැකිදෝ කඳුළට මේ
[01:03.31]සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[01:12.22]හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[01:18.76]දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[01:25.36]එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
[01:51.52]කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
[02:00.33]ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
[02:07.86]තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
[02:14.91]රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
[02:22.95]අහිමිව යන බැව් දැන බැඳුනේ
[02:27.21]දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
[02:31.23]හිමිකම් නැති ළැම මත හැඬුනේ
[02:35.25]සනසනු හැකිදෝ කඳුළට මේ
[02:39.28]සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[02:47.31]හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[02:55.33]දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[03:03.11]එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
[03:11.40]සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[03:19.20]හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[03:26.96]දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[03:35.23]එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ