Music Note Letter e
Music Note Letter g
Music Note Letter a
Music Note Letter l
Music Note Letter o
Music Note Letter b
Music Note Letter i
Music Note Letter z
  • Remember me

Lrc Ravana -Yaka Crew -www.artmusic.lk

Ravana -Yaka Crew -www.artmusic.lk LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
51691 - Ravana -Yaka Crew -www.artmusic.lk [03:50.01] 1 year ago
by Guest
Copied
Office Copy Icon Copy
Edit Time [xx:yy.zz] x 5 Views x 75 Download x 31
LRC TIME [03:50.01] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[length:03:50.01]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:15.75]මාරක මර සෙන් බල බිඳ
[00:17.50]සූරණ සොර මහා වැසි මැද
[00:19.47]නැගිටිනු යක දේසෙන් නොපමාවමා
[00:22.97]සීගිරි පුර ගල් අසුනට
[00:24.74]යක් අසු නා රක් සිවි හෙළයට
[00:26.73]වඩිනු මැනවි මහරජ නුඹ රාවණ
[00:30.98]සීගිරි පුරේ අපේ
[00:32.74]බෝ දේ සැගව ඇතේ
[00:34.48]බුදු වැඩි නොව ඉපදුනු ජම්බුදවීපේ
[00:37.97]දඩු මොනරින් ගුවනේ
[00:39.96]වැඩ හෙළි කරනු මැනේ
[00:41.74]රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ
[01:07.25]රා සූර වංශය අප සූර්ය බල සිංහයෝ අප
[01:10.98]සිවි හෙළය රජ කෙරුවෝ වේ
[01:14.75]ඇතුන් කරේ යක්කම වදින රකුන් ගිරේ
[01:17.48]යක්කයෝ අපිද
[01:18.48]සිවිහෙළේ උරුමක්කරුවෝ
[01:22.48]සීගිරි පුරේ අපේ
[01:24.23]බෝ දේ සැගව ඇතේ
[01:26.24]බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්වීපේ
[01:29.97]දඩු මොනරින් ගුවනේ
[01:31.97]වැඩ හෙළි කරනු මැනේ
[01:33.72]රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ
[02:36.21]සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා
[02:39.98]තමයි රාවණ
[02:40.72]පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ එ
[02:42.22]නස්පැත්නියක් නිසා
[02:43.97]රාවණ දැක්කා හෙල කුල කාන්තාවක්
[02:45.47]ඈතින්ම භාරත පුරේදි එ
[02:47.48]ඇගේ නම සීතා වෙලා දැන්
[02:49.98]වැරදි කටකතා යැව්වා උන්
[02:51.23]එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න
[02:53.24]ගෙදරට
[02:54.21]ඇයව වැරදි වැටහීමකින් සටන් ඇති උනා
[02:56.73]අද වගේම එදාම
[02:58.48]අපෙ රට විනාශ වෙලා
[02:59.73]බේරගන්න එන්න රාවණ කොහෙද එ
[03:02.22]සිංහල මුස්ලිම් භේද නැති යක්කු එ
[03:04.97]පේ දුවන්නේ රාවණ ලේ
[03:05.99]සීගිරි පුරේ අපේ
[03:07.72]බෝ දේ සැගව ඇතේ
[03:09.70]බුදු වැඩි නොව ඉපදුනු ජම්බුදවීපේ
[03:13.24]දඩු මොනරින් ගුවනේ
[03:15.23]වැඩ හෙළි කරනු මැනේ
[03:17.44]රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ