Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc Sudu-Milinda Sandaruwan-www.mp3.lk

Sudu-Milinda Sandaruwan-www.mp3.lk LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
11319 - Sudu-Milinda Sandaruwan-www.mp3.lk [03:48.08] 7 years ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 6 Views x 516 Download x 73
Cross Medias logoCross Medias - You can leave comments for this LRC in Cross Medias platform. Go to Cross Medias to comment .
LRC TIME [03:48.08] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[length:03:48.08]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:26.64]දෛවයේ ලියැවී තිබු සෑම දේ ලැබුණත් පැතු
[00:30.89]මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු
[00:36.15]අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු
[00:42.18]නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු
[00:47.66]මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
[00:53.15]ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
[01:22.14]වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ
[01:27.67]හීනයක් වෙලාවත් එන්නේ ඔබ නෑ පෙර වගේ
[01:32.39]ලේ වලින් කුරුටු ගා දිවුරලා මා කියන්නම්
[01:37.93]අද ළඟින් නැති වුණත් ආදරෙයි තාම මං
[01:44.43]මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
[01:49.89]ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
[02:24.15]කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
[02:29.64]හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
[02:34.66]රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහි කරන්
[02:39.90]හෙට ඉඳන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්
[02:46.15]දෛවයේ ලියැවී තිබු සෑම දේ ලැබුණත් පැතු
[02:52.14]මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු
[02:57.72]අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු
[03:03.41]නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු
[03:09.15]මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
[03:15.39]ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු