Lrc Wassanayata_Atha_Wanala
Wassanayata_Atha_Wanala LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music
LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
8 years ago
by
Guest
Cross Medias - You can leave comments for this LRC in Cross Medias platform.
Go to Cross Medias to comment
.
[length:04:01.20]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:21.89]හූනෝ.....හූනෝ...... අයියෝ
[00:23.89]උදේ ඇහැරිලා බලද්දී මමත් දැන ගත්තේ
[00:0.00]අන්තර්ජාලේ ඔක්කොම හිරවෙලා
[00:0.00]අයියෝ නියගලා කන්නට මට නම් දැන් හිතෙන්නේ
[00:0.00]Facebook insta whatsup නැති නිසා
[00:0.00]නැග්ගේ වහලෙට phone එක අරගෙන නෑ
[00:0.00]සිග්නල් තිබුණට facebook නෑ
[00:0.00]Try කල කෙල්ල පිටද දන්නෑ
[00:0.00]දන් නෑ කෑවද බිව්වද දන්නේ නෑ
[00:0.00]කොහේ ඉන්නවද ඇය දන්නේ නෑ
[00:0.00]කොල්ලෙක් අල්ලගෙනද දන් නෑ
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]හම්බකරේ විකුණල ජමනාරං
[00:0.00]Data card අරගෙන මම හූරන්
[00:0.00]කෙල්ලෙක් try කරේ facebook පීරන්
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]මට සේරම තිත්ත වෙලා දැන් නම්
[00:0.00]යන්නට හිතෙනවා පොලවත් හාරන්
[00:0.00]අද කනවා මම මී පාසානන්
[00:0.00](අපි හදේ )
[00:0.00]නයි නටවන ගොන් කොටි රැල දැන් අල්ලාපන්
[00:0.00]අල්ලලා හුඹහට දක්කාපන්
[00:0.00]හරහට කර වැටකොළු ගහපන්
[00:0.00]වලිගෙන් උස්සල අරගෙන පොලවේ ගහපන්
[00:0.00]වේලුනු තනකොල කන්නට දීපන්
[00:0.00]වලිගෙට ගිනිකූරක් ගහපන්
[00:0.00]සීතගෙ දුව ගීතා angel
[00:0.00]කියන්නේ හන්දියේ කාජල්
[00:0.00]කරන්නේ ගොම්මර වැඩ
[00:0.00]මං හිතෙන්නේ මේකිට මොන්ගල්
[00:0.00]අපෙ කෙල්ලෝ ගාන්නේ බෝල සබන් බං
[00:0.00]උන් කට ඇරියම වගෙ ටකරන් බං
[00:0.00]ශෝටක් දාගෙන හිමිහිට පාරේ
[00:0.00]Phone එක දිහා බලාගෙන මම ආවේ
[00:0.00]නැට්ටක් පෑගිලා බල්ලෙක් කෑවේ
[00:0.00]බඩගාගෙන ගෙදරට මං ආවේ
[00:0.00]කුජීත පජාත වෙලා මා අනාථ
[00:0.00]හිතෙනවා කන්න කනේරු වේ පොත්ත
[00:0.00]යමං බං ඇලට ගනිං බිලි පිත්ත
[00:0.00]වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]හම්බකරේ විකුණල ජමනාරං
[00:0.00]Data card අරගෙන මම හූරන්
[00:0.00]කෙල්ලෙක් try කරේ facebook පීරන්
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]මට සේරම තිත්ත වෙලා දැන් නම්
[00:0.00]යන්නට හිතෙනවා පොලවත් හාරන්
[00:0.00]අද කනවා මම මී පාසානන්
[00:0.00](අපි හදේ )
[00:0.00]ගල පල්ලෙහා තියාගෙන මතුරන දේවාලයේ
[00:0.00]හිටියේ අපේ antic කපුවා
[00:0.00]කපුවාට මම මගේ දුක කිව්වා
[00:0.00](ඕන්ග්‍රීන් ...ඔන්ග්‍රීන් බේබේ...)
[00:0.00]ජප කරගෙන ෆෝන් එක අරගෙන ඌ සුම්මා
[00:0.00]එකටම වීපීඑන් දුන්නා
[00:0.00]සතුටට මම කපුවාව ඉම්බා
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]හම්බකරේ විකුණල ජමනාරං
[00:0.00]Data card අරගෙන මම හූරන්
[00:0.00]කෙල්ලෙක් try කරේ facebook පීරන්
[00:0.00]කුජීත පජාත වෙලා මා අනාථ
[00:0.00]හිතෙනවා කන්න කනේරු වේ පොත්ත
[00:0.00]යමං බං ඇලට ගනිං බිලි පිත්ත
[00:0.00]වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:21.89]හූනෝ.....හූනෝ...... අයියෝ
[00:23.89]උදේ ඇහැරිලා බලද්දී මමත් දැන ගත්තේ
[00:0.00]අන්තර්ජාලේ ඔක්කොම හිරවෙලා
[00:0.00]අයියෝ නියගලා කන්නට මට නම් දැන් හිතෙන්නේ
[00:0.00]Facebook insta whatsup නැති නිසා
[00:0.00]නැග්ගේ වහලෙට phone එක අරගෙන නෑ
[00:0.00]සිග්නල් තිබුණට facebook නෑ
[00:0.00]Try කල කෙල්ල පිටද දන්නෑ
[00:0.00]දන් නෑ කෑවද බිව්වද දන්නේ නෑ
[00:0.00]කොහේ ඉන්නවද ඇය දන්නේ නෑ
[00:0.00]කොල්ලෙක් අල්ලගෙනද දන් නෑ
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]හම්බකරේ විකුණල ජමනාරං
[00:0.00]Data card අරගෙන මම හූරන්
[00:0.00]කෙල්ලෙක් try කරේ facebook පීරන්
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]මට සේරම තිත්ත වෙලා දැන් නම්
[00:0.00]යන්නට හිතෙනවා පොලවත් හාරන්
[00:0.00]අද කනවා මම මී පාසානන්
[00:0.00](අපි හදේ )
[00:0.00]නයි නටවන ගොන් කොටි රැල දැන් අල්ලාපන්
[00:0.00]අල්ලලා හුඹහට දක්කාපන්
[00:0.00]හරහට කර වැටකොළු ගහපන්
[00:0.00]වලිගෙන් උස්සල අරගෙන පොලවේ ගහපන්
[00:0.00]වේලුනු තනකොල කන්නට දීපන්
[00:0.00]වලිගෙට ගිනිකූරක් ගහපන්
[00:0.00]සීතගෙ දුව ගීතා angel
[00:0.00]කියන්නේ හන්දියේ කාජල්
[00:0.00]කරන්නේ ගොම්මර වැඩ
[00:0.00]මං හිතෙන්නේ මේකිට මොන්ගල්
[00:0.00]අපෙ කෙල්ලෝ ගාන්නේ බෝල සබන් බං
[00:0.00]උන් කට ඇරියම වගෙ ටකරන් බං
[00:0.00]ශෝටක් දාගෙන හිමිහිට පාරේ
[00:0.00]Phone එක දිහා බලාගෙන මම ආවේ
[00:0.00]නැට්ටක් පෑගිලා බල්ලෙක් කෑවේ
[00:0.00]බඩගාගෙන ගෙදරට මං ආවේ
[00:0.00]කුජීත පජාත වෙලා මා අනාථ
[00:0.00]හිතෙනවා කන්න කනේරු වේ පොත්ත
[00:0.00]යමං බං ඇලට ගනිං බිලි පිත්ත
[00:0.00]වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]හම්බකරේ විකුණල ජමනාරං
[00:0.00]Data card අරගෙන මම හූරන්
[00:0.00]කෙල්ලෙක් try කරේ facebook පීරන්
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]මට සේරම තිත්ත වෙලා දැන් නම්
[00:0.00]යන්නට හිතෙනවා පොලවත් හාරන්
[00:0.00]අද කනවා මම මී පාසානන්
[00:0.00](අපි හදේ )
[00:0.00]ගල පල්ලෙහා තියාගෙන මතුරන දේවාලයේ
[00:0.00]හිටියේ අපේ antic කපුවා
[00:0.00]කපුවාට මම මගේ දුක කිව්වා
[00:0.00](ඕන්ග්‍රීන් ...ඔන්ග්‍රීන් බේබේ...)
[00:0.00]ජප කරගෙන ෆෝන් එක අරගෙන ඌ සුම්මා
[00:0.00]එකටම වීපීඑන් දුන්නා
[00:0.00]සතුටට මම කපුවාව ඉම්බා
[00:0.00]ඇල්ටොත් නෑ දැන්
[00:0.00]හම්බකරේ විකුණල ජමනාරං
[00:0.00]Data card අරගෙන මම හූරන්
[00:0.00]කෙල්ලෙක් try කරේ facebook පීරන්
[00:0.00]කුජීත පජාත වෙලා මා අනාථ
[00:0.00]හිතෙනවා කන්න කනේරු වේ පොත්ත
[00:0.00]යමං බං ඇලට ගනිං බිලි පිත්ත
[00:0.00]වැඩක් නෑ ඡන්දෙ ඇල්ලුවාට ගොට්ට
Like us on Facebook

