Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc Yukthiye Ayukthiya by Dr Nanda Malani

Yukthiye Ayukthiya - Dr Nanda Malani LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
174011 - Yukthiye Ayukthiya by Dr Nanda Malani [03:33.17] 1 year ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 0 Views x 114 Download x 1
LRC TIME [03:33.17] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[ar:Dr Nanda Malani]
[al:Yukthiye Ayukthiya]
[ti:Yukthiye Ayukthiya]
[au:Deshodara Liyanage]
[length:03:33.17]
[by:Deshodara Liyanage]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:08.81]යුක්තියේ අයුක්තිය...

[00:18.63]කටු ගාන කොලය මැද වැටුන දිය බින්දුවක්
[00:26.09]අහුල ගනු බැරි මෙමට නෙත'ග අවිවේකයක්
[00:37.24]හීන පොරකන රෑක ලියූ කඩදාසියක්
[00:44.95]තනිව ඉකිලන කඳුලු සිඹියි සන්තාපයක්...

[01:15.23]හත්මුතුව සන්තාන හැර පිසින දුක් කඳුලු
[01:22.67]හැඳින නොහැඳිය හැකිද මිට මෙලූ මුතු පබලු
[01:33.83]අත'ග දිලිසෙන කසුන් ඉපිද සත්සර නැගුනු
[01:41.26]දින කවර දා වුවද හිමිය මට කටු ඔටුණු...

[02:11.54]සඳ එළිය අරක්ගෙන දුර අහසෙ උන්නාට
[02:18.98]මට පොළොව කළුවරයි අමාවක නොවුනාට
[02:30.13]මා දෙනෙත් මුලා කර සා රුවක් පෑවාට
[02:38.11]සදේ අසිරිය වඩයි ප්‍රේමයේ ආවාට...

[02:48.99]කටුගාන කොලය මැද...

[03:23.01]ගායනය - ආචාර්ය නන්දා මාලනී
[03:24.61]සංගීතය - නවරත්න ගමගේ
[03:26.20]පද රචනය - දේශෝදාර ලියනගේ