මුලාවේ
[00:15.80] ඉඟි බිඟි පානා නෙතු මානේ
[00:18.80] හිඳිමි නැවතීලා
[00:23.30] නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
[00:27.05] සෙනෙහේ නොවේද මා
[00:30.81] මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
[00:35.05] දනිමී පමාවත් මගෙමයි
[00:39.05] නොහෙලූවා නම් මා මුලාවේ
[00:42.80] අදටත් නුඹේ ළඟමයි
[00:47.31] අහිමිව යන බැව් දැන බැඳුනේ
[00:50.80] දැන දැනමයි නුඹ ළග රැඳුනේ
[00:55.06] හිමිකම් නැති ළැම මත හැඬුනේ
[00:59.05] සනසනු හැකිදෝ කඳුළට මේ
[01:03.06] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[01:11.06] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[01:18.81] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[01:27.06] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
[01:52.05] කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
[02:00.05] ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
[02:07.55] තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
[02:15.81] රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
[02:23.30] අහිමිව යන බැව් දැන බැඳුනේ
[02:27.32] දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
[02:31.30] හිමිකම් නැති ළැම මත හැඬුනේ
[02:35.30] සනසනු හැකිදෝ කඳුළට මේ
[02:39.31] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[02:47.06] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[02:55.06] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[03:03.31] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
[03:11.30] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[03:19.30] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[03:27.05] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[03:35.30] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
