Awathen hade
[00:03.52] .......
[00:12.29] අනුරා හැඩුම් දී නුවන්සේදී මෙසේ
[00:17.34] ඇයිද කියන්න
[00:20.54] ඕ.. ඕ ... ඔ...
[00:23.47] ඔබෙන් මා අහන්නේ දුකක් වේනම් හදේ
[00:28.51] නිදුක දැනෙන්න
[00:31.45] හ්ම්... හම්...
[00:34.65] නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
[00:45.54] අප වෙන් නොවනා මොහොතේ පමනක් රැදී ඉදිමු
[00:54.34] .......
[00:57.02] අවතැන් හදේ සුසුමන් දැවේ
[01:01.27] හසකැන් නුබේ හුස්මක් ගෙනේ
[01:07.12] හැබැහින් මගේ නුවුනා නොවේ
[01:12.73] හසඟන මගේ විතරක් නොවේ
[01:18.42] ......
[01:45.24] නිසොල්මන් කලාවේ හැඟුම්
[01:48.18] ආදර හිතේ දෝර ගලන්න
[01:53.48] ඕ.. ඕ ... ඔ...
[01:56.41] දෙතොල් මත් උනාවේ කොපුල්
[02:00.13] මත්තේ වෙලී ඇස් වහන්න
[02:04.37] හ්ම්... හම්...
[02:07.56] .....
[02:08.09] හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
[02:18.83] අප වෙන් නොවනා මොහොතේ පමනක් රැදී ඉදිමු
[02:27.59] .....
[02:28.91] අවතැන් හදේ සුසුමන් දැවේ
[02:34.50] හසකැන් නුබේ හුස්මක් ගෙනේ
[02:40.36] හැබැහින් මගේ නුවුනා නොවේ
[02:45.54] .....
[02:46.08] හසඟන මගේ විතරක් නොවේ
[02:51.39] ....
[03:04.29] මේ ඇසිල්ලේ දැවෙන්නම්
[03:08.28] අරුත් නොවිමසන් පියාවේ
[03:15.46] මා හිතත් ඔය හිතත් දෙලොවකින්
[03:20.51] මිදෙන මේ නිෂාවේ
[03:24.76] .....
[03:26.62] නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
[03:37.53] අප වෙන් නොවනා මොහොතේ පමනක් රැදී ඉදිමු
[03:45.76] .......
[03:48.18] අවතැන් හදේ සුසුමන් දැවේ
[03:53.76] හසකැන් නුබේ හුස්මක් ගෙනේ
[03:59.35] හැබැහින් මගේ නුවුනා නොවේ
[04:04.92] ......
[04:05.44] හසඟන මගේ විතරක් නොවේ
