Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc Bonnona by Shan Putha & Moniyo & DJ JNK

Bonnona - Shan Putha & Moniyo & DJ JNK LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
173583 - Bonnona by Shan Putha & Moniyo & DJ JNK [03:50.01] 8 months ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 0 Views x 33 Download x 1
LRC TIME [03:50.01] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[ar:Shan Putha & Moniyo & DJ JNK]
[al:www.song.lk]
[ti:Bonnona]
[length:03:50.01]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:00.89]Videos
[00:02.40]Images
[00:03.41]Shopping
[00:04.92]News
[00:05.92]Maps
[00:07.17]Books
[00:08.43]English
[00:09.43]Mp3 download
[00:10.69]Flights
[00:11.70]Finance
[00:12.95]Bonnona
[00:13.45]/
[00:14.22]Lyrics
[00:17.23]ඒයි, අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
[00:19.50]සැපෙ ලක්සෙට කොඩි දාලා
[00:20.77]පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා
[00:23.02]අඩි අඩි අඩි අඩි
[00:24.78]අඩි අඩි අඩි අඩි
[00:27.07]මල ගේකට දානෙ ගේකට
[00:28.35]කොටහලුවට ඕන දේකට
[00:29.36]නොකා නොබී උන්නත් බොලා
[00:30.61]වරදින්නෑ අපි ගානෝ
[00:31.86]ඒ අඩි අඩි අඩි අඩි
[00:34.12]අඩි අඩි අඩි අඩි
[00:36.13]රිං රිං දාගන මගෙ සයිකලේ
[00:37.89]බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
[00:40.15]හති දාගන දත කාගන තමයි Try කලේ
[00:42.42]දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ
[00:44.44]අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ
[00:46.95]අම්මගෙ රෙද්ද
[00:47.45]අපෙ ලෝකෙට ප්රශ්න ගොඩයි අපි ඒවා මැදින් හැදුනේ
[00:49.60]ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
[00:51.81]ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
[00:54.44]ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ
[00:56.70]පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
[00:58.47]Caption එකේ Chubby ලු ඒත් ඇත්තට බැලුවම කටු
[01:00.74]බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
[01:03.00]දැන්නම් ඉන්නෙ Posh වෙලා ඉස්සර කෙල්ලො හොටු
[01:05.77]හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
[01:07.78]මූඩිය පෑගුන ගමන් තමයි එළියට ගන්නෙ කලාව
[01:10.04]ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාව
[01:12.30]තණකොළ මැෂින් එකෙන් කපන්නෑ බං ලඳු කැලෑව
[01:14.82]Miss කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
[01:17.32]නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
[01:19.58]එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
[01:21.34]මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්
[01:23.85]බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන්
[01:25.87]මැණිකෙගේ තාත්තා පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
[01:28.90]කැහිපොටෙ ගහගෙන විස්තර දන්න නිසා නඩුවෙන්
[01:30.92]මැණිකෙට දෙකක් කිව්වා මම සිංහල නෙමෙයි කඩුවෙන්
[01:33.69]හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ
[01:37.20]හැන්දෑවට බොන්නෝන බොන්නෝන
[01:39.07]බොන්නෝන බොන්නෝන
[01:40.32]බොන්නෝන බොන්නෝන
[01:41.58]බොන්නෝන බොන්නෝන
[01:42.83]කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ
[01:46.34]අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන
[01:48.47]බොන්නෝන බොන්නෝන
[01:49.47]බොන්නෝන බොන්නෝන
[01:50.72]බොන්නෝන බොන්න දීපන්
[01:52.57]පට්ටනෙ නෙහ් ආහ් ඒකනෙ
[01:54.45]ඒ Tune කරල ගනින් ජනා
[01:56.20]මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න
[01:57.71]ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ
[02:00.48]වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න
[02:02.51]පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න
[02:05.41]ජීවිතේ කෙටි නිසා හිනා වෙලා ඉන්නෝන
[02:06.92]කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන
[02:09.55]ලොවෙත් දවසක අම්මා තාත්තා සනසන්නෝන
[02:11.56]මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන
[02:13.81]ඇඹරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්
[02:17.10]කරදර එක පිට ආවත් නෑනේ කඳුළු හලන්
[02:19.11]හිත හොඳ කොල්ලෙක් තියාගන්න හොඳට මතක්
[02:21.62]අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්
[02:24.73]Return එක එන්නේ එකට දෙක බැගින් පැහැදිලියිනේ
[02:27.91]අපේ Party නම් මම පින්න මලේ Rolling
[02:30.28]නවතලා දෙන්නේ Bounce එක හරහට දෝතින්
[02:32.29]මේවා Supplyment පපුවට High ප්රෝටීන්
[02:34.80]ලාවට Chill එකක් ඉරිදට නැත්නම් Boring
[02:37.06]කරවලා කියවද්දි දන්නවා සුදු මූණ
[02:39.39]පොඩි උනත් පොඩි මීටරේ වැඩ තාම
[02:41.69]Daily සැප තිබ්බත් නිවන නෑ ලඟපාත
[02:43.83]පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම
[02:46.60]ඉන්නේ පොළොවේ නිසා දකින්නේ Parallel
[02:48.60]ලංකා Brand එක හොඳ නිසා ඉන්නෑ වැඩිකල්
[02:50.87]ප්ලේන්ටියයි වඩේ දෙකයි තමයි උපරිම Chill
[02:53.12]කැරට් 7 මාල නෑ අපි Full Normal
[02:55.63]මේ ඉන්න ටිකේ ඉන්නෝන හොඳට
[02:57.17]තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට
[02:59.72]ඉරිසියාව ගලවලා කරපන්කෝ කොනට
[03:01.73]අනුන්ගේ දේවල් නිසා උඹ දුක් විඳින්නේ මොකද
[03:04.50]අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
[03:06.51]සැපෙ ලක්සෙට කොඩි දාලා
[03:07.77]පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා
[03:09.63]අඩි අඩි අඩි අඩි
[03:11.91]අඩි අඩි අඩි අඩි
[03:13.94]මල ගේකට දානෙ ගේකට
[03:15.05]කොටහලුවට ඕන දේකට
[03:16.30]නොකා නොබී උන්නත් බොලා
[03:17.55]වරදින්නෑ අපි ගානෝ
[03:18.57]ඒ අඩි අඩි අඩි අඩි
[03:20.85]අඩි අඩි අඩි අඩි
[03:22.73]හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ
[03:26.63]හැන්දෑවට බොන්නෝන බොන්නෝන
[03:28.76]බොන්නෝන බොන්නෝන
[03:30.03]බොන්නෝන බොන්නෝන
[03:31.03]බොන්නෝන බොන්නෝන
[03:32.28]කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ
[03:36.15]අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන
[03:37.91]බොන්නෝන බොන්නෝන
[03:39.17]බොන්නෝන බොන්නෝන
[03:40.44]බොන්නෝන බොන්න දීපන්
[03:43.45]මේ කොල්ලො අර ගෙනාපු බෝතලේ අහවරයිද බන්?
[03:47.47]මට තව චුට්ටක් බොන්නෝන බන්
[00:0.00]හ්ම්ම් ගැහුවා