Hanthanata_Payana_Sanda
[00:14.04] හන්තානට පායන හඳ
[00:23.07] ලස්සනයිද කියන්න
[00:27.85] මා නොදකින ඒ පුර හඳ
[00:32.62] ඔබට හැකිය දකින්න
[00:37.41] හන්තානට පායන හඳ
[00:41.94] ලස්සනයිද කියන්න
[00:46.75] මා නොදකින ඒ පුර හඳ
[00:51.55] ඔබට හැකිය දකින්න
[01:12.05] අඳුරු ලලා වහිනා කල
[01:19.50] සරසවි බිම තෙමන්න
[01:27.46] අඳුරු ලලා වහිනා කල
[01:33.85] සරසවි බිම තෙමන්න
[01:38.63] කුඩේ යටින් ඔබ යන කල
[01:43.43] එපා තනිය දැනෙන්න
[02:04.94] ලතා මඬුලු අත වනාවි
[02:11.85] එපා අහක බලන්න
[02:21.15] ලතා මඬුලු අත වනාවි
[02:26.20] එපා අහක බලන්න
[02:30.98] මා ගැන මතකය ගුලි කර
[02:35.49] මහවැලියට දමන්න
[02:40.54] හන්තානට පායන හඳ
[02:45.32] ලස්සනයිද කියන්න
[02:49.84] මා නොදකින ඒ පුර හඳ
[02:54.35] ඔබට හැකිය දකින්න
[02:59.15] හන්තානට පායන හඳ
[03:04.22] ලස්සනයිද කියන්න
[03:08.73] මා නොදකින ඒ පුර හඳ
[03:13.51] ඔබට හැකිය දකින්න
