Music Note Lettere
Music Note Letterg
Music Note Lettera
Music Note Letterl
Music Note Lettero
Music Note Letterb
Music Note Letteri
Music Note Letterz
  • Remember me

Lrc Sinhala sindu kiyana

Sinhala sindu kiyana LRC Lyrics - Donwload, Copy or Adapt easily to your Music

LRC contents are synchronized by Megalobiz Users via our LRC Generator and controlled by Megalobiz Staff. You may find multiple LRC for the same music and some LRC may not be formatted properly.
72351 - Sinhala sindu kiyana [03:13.62] 5 years ago
by Guest
Copied
Office Copy IconCopy
Edit Time [xx:yy.zz] x 1 Views x 404 Download x 10
Cross Medias logoCross Medias - You can leave comments for this LRC in Cross Medias platform. Go to Cross Medias to comment .
LRC TIME [03:13.62] may not match your music. Click Edit Time above and in the LRC Maker & Generator page simply apply an offset (+0.8 sec, -2.4 sec, etc.)
[ti:Sinhala sindu kiyana]
[length:03:13.62]
[re:www.megalobiz.com/lrc/maker]
[ve:v1.2.3]
[00:21.15]සිංහල සිංදු කියන
[00:23.90]නළලේ තිලක තියන කිරිල්ලී...
[00:28.65]තුඩින් හදවතක් අරගෙන
[00:31.40]ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[00:38.65]සිංහල සිංදු කියන
[00:41.15]නළලේ තිලක තියන කිරිල්ලී...
[00:45.90]තුඩින් හදවතක් අරගෙන
[00:48.65]ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[01:13.14]දිව නුහුරු බසින් පෙම් කවි කී
[01:16.39]කුරුල්ලාට වශීවී..
[01:20.89]ගිනි මලින් තැනූ මල් පොකුරක්
[01:23.89]අතට ගත්ත මනාලී..
[01:28.14]මධුසමේ මධුර කටු අතරේ
[01:31.64]පිපී වැනුන සුරූපී...
[01:36.89]සිංහල සිංදු කියන
[01:39.39]නළලේ තිලක තියන කිරිල්ලී...
[01:43.89]තුඩින් හදවතක් අරගෙන
[01:46.64]ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[02:11.89]ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
[02:14.89]විහඟ සෙනග අඩාවී..
[02:19.39]ඒ කදුළු සිංහලට නගන්න
[02:22.39]නුඹට හැකිය ප්‍රියාවී..
[02:27.14]ආදරය නුඹට බාරයි
[02:29.89]රැකගනින් දේවතාවී..
[02:35.39]සිංහල සිංදු කියන
[02:37.89]නළලේ තිලක තියන කිරිල්ලී...
[02:42.39]තුඩින් හදවතක් අරගෙන
[02:45.89]ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...
[02:53.14]සිංහල සිංදු කියන
[02:56.14]නළලේ තිලක තියන කිරිල්ලී...
[03:00.64]තුඩින් හදවතක් අරගෙන
[03:03.89]ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...